
ඔයාල දන්නවද Forex Traders ලගෙන් ලාභ උපයන ප්‍රතිශතය කොච්චර ද කියලා. Forex වලින් ලාභ උපයන්නේ දළ වශයෙන් 5-10% ක් විතරයි. ඒ කියන්නේ 90% ක්ම තමන්ගේ සල්ලි නැති කර ගන්නව මේක කරන්න ගිහිල්ලා. ඊට පස්සේ Forex කියා දුන්නු කෙනාටයි, Broker Company එකටයි අදාළ සියලුම දෙනාටයි හොඳට දෙහි කපනවා. නියමයි නේද වැඩේ.
ප්‍රශ්නය තියෙන්නේ ඇයි අපි Forex Loss වෙන්නේ?
පිළිතුරු සරලයි. Forex Loss වෙන කිසිම කෙනෙකුට දැනුමක් නැහැ මුල්‍ය කළමනාකරණය ගැන. නිසි පරිදි මුල්‍ය කළමණාකරණය ගැන දන්නවානම් කිසිම කෙනෙක් Forex Loss කර ගන්නේ නැහැ. ඒක අනිවාර්යයි. එහෙනම් මුල්‍ය කළමනාකරණය (Money Management) ගැන ඉදිරි ලිපි වලින් කථා කරමු.
හොඳින් මතක කියා ගන්න ඉදිරි ලිපි පෙළෙ අතිශයින්ම වැදගත් ඔයාල Forex කරන්න බලාපොරොත්තු වෙනවානම්.
පසුගිය පාඩම් ගැන ගැටළු තියෙන තැන් මතු වුනා නම් අහන්න. එහෙනම් නව පියවරකින් හමුවෙමු.
No comments
Post a Comment