Forex Trade කරන්නනම් ඔයාල හරියටම චාර්ට් වල තියෙන දත්ත කියවන්න ඉගෙන ගෙන ඉන්න ඕන, නැත්තම් ඉතින් ෆොරෙක්ස් වල මොන දේ ඉගෙන ගත්තත් වැඩක් නැහැ. Forex Chart කියවල තමයි හරියටම අපිට තීරණයක් ගන්න පුලුවන් ඉදිරියට මාකට් එක ඉහල යයිද පහල යයිද කියල. හැබැයි මේව 100% හරියටම හරියන්නෙ නැහැ. Idea එකක් විතරයි ගන්න පුලුවන්. හරි අපි බලමු කොහොමද මේ ෆොරෙක්ස් වල ප්‍රස්තාර දත්ත විශ්ලේෂණය (Stock chats analyze) කරන ආකාර ඉගෙන ගන්නෙ කියල.
ප්‍රධාන වශයෙන් Forex Market Analysis කරන ක්‍රම තුනක් තියෙනව.
මතක තියාගන්න තවම කිසිම Software එකක් වත් හැදිල නැහැ Forex Market එක 100% නිවැරදිව predict කරන්න ක්‍රමයක්. කව්රුවත්ම ඒක දන්නෙත් නැහැ, ඒක කරන්න පුලුවන් ප්‍රායෝගික දේකුත් නෙමෙයි.
කෙටියෙන්ම කියනවනම් Technical Analysis කියන්නෙ, යම් කාල රාමුවක් තුලදී ෆොරෙක්ස් මාකට් එක තුල සිදුව ඇති මූදල් අගය එහා මෙහා යාම විශ්ලේෂණය කිරීමයි.
මෙදිහී අපට අතීතය බලල නිගමනයකට එන්න පුලුවන්. පහල රූපය බලන්න. මෙතනදි (රූපය 1) අගය ඉතාමත් පහල තියෙන්නෙ, මේ 2010 වසරෙ. පසුව 2011 වසරෙදි අගය වැඩි වීමක් පෙන්නුම් කරනව. නමුත් 2012 අවසානයෙ ඉතාමත් පහලට ඇවිත් තියෙනව (රූපය 2) . මෙතනදි අපිට පැහැදිලිවම පෙනෙනව 2010 වසරෙදි වගේම සිදුවීමක් සිදුවෙන බව. (රූපයෙ 2) 2 අවස්ථාවට පැමිණෙන බව මෙතනින් අපට නිගමන කරන්න පුලුවන්. මම මේකට අරගෙන තියෙන්නෙ monthly time-frame එකක්.
- Technical Analysis
- Fundamental Analysis
- Sentiment Analysis
මතක තියාගන්න තවම කිසිම Software එකක් වත් හැදිල නැහැ Forex Market එක 100% නිවැරදිව predict කරන්න ක්‍රමයක්. කව්රුවත්ම ඒක දන්නෙත් නැහැ, ඒක කරන්න පුලුවන් ප්‍රායෝගික දේකුත් නෙමෙයි.
Technical Analysis
මේකෙන් තමයි අපි Forex වල අගයන් වෙනස්වීම් විශ්ලේෂණය කරන්නෙ.කෙටියෙන්ම කියනවනම් Technical Analysis කියන්නෙ, යම් කාල රාමුවක් තුලදී ෆොරෙක්ස් මාකට් එක තුල සිදුව ඇති මූදල් අගය එහා මෙහා යාම විශ්ලේෂණය කිරීමයි.
මෙදිහී අපට අතීතය බලල නිගමනයකට එන්න පුලුවන්. පහල රූපය බලන්න. මෙතනදි (රූපය 1) අගය ඉතාමත් පහල තියෙන්නෙ, මේ 2010 වසරෙ. පසුව 2011 වසරෙදි අගය වැඩි වීමක් පෙන්නුම් කරනව. නමුත් 2012 අවසානයෙ ඉතාමත් පහලට ඇවිත් තියෙනව (රූපය 2) . මෙතනදි අපිට පැහැදිලිවම පෙනෙනව 2010 වසරෙදි වගේම සිදුවීමක් සිදුවෙන බව. (රූපයෙ 2) 2 අවස්ථාවට පැමිණෙන බව මෙතනින් අපට නිගමන කරන්න පුලුවන්. මම මේකට අරගෙන තියෙන්නෙ monthly time-frame එකක්.
mekedi api acount eka open karaddi salli denna onada
ReplyDeletena salli denna ona na. nikam hadanna puluwan
Deletemeththanin iwarada? nethnam thawa tiyanawada?
ReplyDeletethava thiyenava.
Deleteaye kawadda ithuru tika awanne?
ReplyDeleteAya danne naha. meka man free karana ekak. ehema karata mata mukuth labanne na. samahara minissunta eke agekuth na bn. e nisa man mekata aya enne naha. man davasata Rs 5,000 - 35,000 wage profit gannava. eka thiyagena innava silent eke
DeletePlz meka godak watinawa. Nawaththanna epa digatama karanna. Nethnam mata contact number ekak denna. Man kemathi thawa godak dewal denaganna.
Delete:)
ReplyDelete